Duino Electronic

නවීන ඉලෙක්ට්‍රොනික තාක්ශනය ඉගෙන ගන්න, ආර්ඩුයුනෝ ගැන දැන ගන්න, විනෝදාංශයක් ලෙස සහ ව්‍යාපාරයක් ලෙස හදාරන්න කැමති ඔබ සැම​ට සිංහලෙන් ලියවෙන වෙබ් තක්සලා​ව

ආර්ඩුයිනෝ යනු කුමක්ද?

Arduino කියන්නෙ LED එකක් දල්වන තැන සිට රොබෝ කෙනෙක් හෝ ඊටත් වඩා සංකීර්ණ නිර්මාණයක් කිරීමට හැකි කුඩා පරිපථයක්. quadcopters,spider robots වගේ එකී මෙකී නොකී ඉතාම සිත් ඇදගන්නා සුළු නිර්මාණ රාශියක් ඉතාම ලීසියෙන් හා පහසුවෙන් කරගත හැකීවෙන මෙම Arduino, ඉලෙක්ට්‍රොනික තාක්ශණය, රොබෝටික්ස් වලට එහෙම කැමති අයට වටිනා අවස්ථාවක්.

ආදුනික අය​ට

ආර්ඩුයිනෝ වලට අලුතෙන් එකතු වෙන ඔයාල වෙනුවෙන්ම ලියූ ලිපි මෙතනින් බලාගන්න

IOT

දුරස්තව ඔබගේ වට පිටාවේ තියෙන දේවල් සමග තාක්ශනිකව සම්බන්ද වෙන්න කැමති අය​ට

Robo තාක්ශන​ය

ඔයාගෙම කියල අපූරු රොබෝ කෙනෙක් හදා ගන්න, විනෝදාංශයක් ලෙස්ට තාක්ශනය යොදාගන්​න

විනෝදාංශ

ආර්ඩුයිනෝ තාක්ශනය විනෝදාංශයක් ලෙස ඉගෙන ගන්න ආස ඔයාල වෙනුවෙන්ම මෙම ලිපි ලියා ඇත

ආර්ඩුයිනෝ පාඩ​ම්

Hobbyist
dlab-adlogin

01.Smart Door Lock With Fingerprint Scanner යතුර වෙනුවට ඇඟිල්ල

ආයුබෝවන්! අපේ එදිනෙදා ජීවිතයේ දී ආරක්ෂාවට වගේම  පහසුවටත් යොදාගන්න පුළුවන් Arduino +Fingerprint Scanner එක යොදාගෙන නිර්මාණය කරගත හැකි Smart Door Lock එකක් පහසුවෙන් නිර්මාණය කරගන්නා

Raspberry Pi
dlab-adlogin

Raspberry pi කියන්නේ මොකක්ද?මොනවද මේකෙන් කරන්න පුළුවන්? හැඳින්වීම ( i )

Raspberry pi ? ස්වයං අධ්‍යයනයෙන් ඉගනගන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Arduino,Robotics, ගැන සිංහල ලිපි , වීඩියෝ  පාඩම් බොහොමයක් අන්තර්ජාලය තුල තිබුනත් Ruspberry pi ,

Hobbyist
dlab-adlogin

05.Arduino Clock Arduino+DS3231 RTC Module+I2C 16X02 LCD වේලාවට වැඩ කරන්න අපිම හදාගමු අපේ ඔරලෝසුව.

ආයුබෝවන් ! ඔන්න එහෙනම් අදත් පුංචි ක්‍රියාකාරකමක් අරගෙන ආවා . Arduino Based Digital Clock එකක්. මේක ඇත්තටම Digital Clock එකක් විතරක් වගේ පෙනුනට Arduino Based

Hobbyist
dlab-adlogin

03.Arduino Sound Activated Switch ගෙදර විදුලි උපකර්ණ අත්පුඩි හඬින් පාලනය කරන්නෙ මෙහෙමයි.

ආයුබෝවේවා! එහෙනම්  ඔන්න තවත් එකක්.   මේක ටිකක් ආසාවෙන් කරන්න පුළුවන් වැඩක්.වගේම එදිනෙදා කටයුතු වල දී වෙලාව ඉතිරිකරගන්න වගේම පහසුවට යොදාගන්නත් පුළුවන්.ඔයාගේ කාමරයේ ලයිට් එක අත්පුඩි

Hobbyist
dlab-adlogin

06.Arduino Audio Player ආර්ඩුයිනෝ වලින් සින්දු අහන්නේ මෙහෙමයි.

ආයුබෝවන්! ඔන්න මෙම ලිපියෙන් කතාකරන්නට යන්නේ Arduino සමඟින් SD Card Module එක භාවිත කරලා කොහොමද Audio / Wave ක්ලිප් එකක්,සිංදුවක් ප්ලේ කරන්නේ කියල. අපේ හැකියාව

Hobbyist
dlab-adlogin

02.Arduino+PIR Sensor+Keypad Security Alarm System(i) නිවසට,ව්‍යාපාරයට විශ්වාසනීය ආරක්ෂකයෙක්.

ආයුබෝවන්! ඔන්න එහෙනම් මේ කාලෙට ගැලපෙන ප්‍රයෝජනවත් නිර්මාණයක් අරගෙන ආයෙත් ආව ඔයාලව බලන්න.”හොරු ” මේ කලේ  වැහි වැහලනේ 🙂 හැබැයි මේ අපි ඉගනගන්න දේනම් කාටවත්ම

Home Automation (IOT)
dlab-adlogin

07.Arduino Security Alarm System (ii) අපේ ගෙදර,කාමරයේ,සේප්පුවේ ආරක්ෂාවට ආරක්ෂණ පද්ධතියක් අපිම හදාගමු.

 ආයුබෝවන්! මේ ලිපියේ දීත් අපි  ප්‍රයෝජනවත් විදිහට එදිනෙදා ජීවිතයේ  යොදාගත හැකි Arduino Based අඩු වියදම්  ආරක්ෂණ පද්දතියක් නිර්මාණය කරගන්නා ආකාරය ගැන තමා කතාකරන්න යන්නේ.

Arduino Beginners
dlab-adlogin

Arduino සමග Alcohol Detector එකක් හදමු 19.

සුබ දවසක් යාලුවනේ ….. අද මම කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක් සමහර අය නම් මේකට විරුද්ද වෙයි .ඒත් මේක Project එකක් විතරයි . මේ sensor

Arduino Beginners
dlab-adlogin

Arduino මගින් උෂ්ණත්වය හා ආර්ද්‍රතාව මනිමු 17.

සුබ දවසක් යාලුවනේ …. අද ඔයාලට කියලා දෙන්න යන්නෙ  Arduino භාවිතා කරලා ඩිජිටල් උශ්නත්වමානයක් හා ආර්ද්‍රතාමානයක් හදා ගන්නේ කොහොමද කියලා . ඉතින්  අපි මේ වැඩේට

Arduino Beginners
dlab-adlogin

Arduino සමග 230v පාලනය කරමු 16.

සුබ දවසක් යාලුවෝ  හැමෝටම …… අද ඔයාලට මම කියල දෙන්න යන්නේ අපේ නිවසේ කරන්ට් එක Arduino එකෙන පාලනය කරන්නේ කොහොමද කියන එක අපේ Arduino බෝඩ් එකෙන් අපිට

Arduino Beginners
dlab-adlogin

Android ෆෝන් එකෙන් Arduino Programming කරමු 15.

සුභ දවසක්  යාලුවනේ  ඔයාලට ..  දැන් ගොඩක් දෙනා ගාව Android ෆෝන් එකක් තියෙනවා. ඉතින් මම අද කියන්න යන්නෙ  Android ෆෝන් එකෙන් Arduino Board එක Program කරන හැටි. ඉතින්

දැන් ඔබට අවශ්‍ය කරන සියලූම ආර්ඩුනෝ සම්බන්ද උපාංග ඉතා පහසු මිලට ලබා ගන්න Duino.lk වෙබ් අඩවියෙන් පුලුවන්.

0
වඩා වැඩි උපකරන සහ උපාංග අපගෙන් දැන් ලබාගන්න පුලුව​න්

Duino.lk වෙතින් අනෙකුත් Online Web Site වලට වඩා ඉතා අඩු මිලකට උපාංග ලබාගත හැ​ක

Duino.lk වෙතින් ඉතා විශ්වාසනීය ආකාරයට මුලු දිවයින පුරාම අපගේ සේවාවන් බෙදා දීම සිදු කරනු ලැබේ.

Duino.lk වෙතින් ඔබට පහසු ආකාරයකට ගෙවීම් සිදු කල ඇක. ඕනෑම බැංකු කාඩ් පතක්, බැංකු මුදල් බැර කිරීමක්,Eazy Cash මේ ඕනෑම ක්‍රමයක් භාවිතා කල හැ​ක

Learning Kit

IT/Communication

Robotics

RC/Quad Copter

CNC/3D Printer

Android

දැන් ඔයාලට හරිම ලේසියෙන් Items Oder කරන්න පුලුවන් විදිහේ App එකක් අපි හදල තියෙනව. ඉතින් ඉක්මනට දාගන්න.
Android උපාංග සදහා පහත ලින්ක් එකෙන් Install කරගන්න.