මදක් රැදෙන්න…

Arduino Beginners

Arduino Automated Water Tank Monitoring System | නිවසේ ජල ටැංකිය ස්වයංක්‍රියව පාලනය කරමු.

ආයුබෝවන්! Duino blog අඩවියට සාදරෙන් පිලිගන්නවා. අපි පසුගිය ලිපියෙන් අපේ වගාවන් වලට ස්වයංක්‍රියව ජල සම්පාදනය කරගන්න පුළුවන් Automated Irrigation system එකක් නිර්මාණය කර ගන්නා ආකාරය ගැන කතා කලා. අද ලිපියෙනුත් කතාකරන්න යන්නේ ගොඩක් දෙනෙක් කැමැත්තක් දක්වන ඒ වගේම ගොඩක් ප්‍රයෝජනවත් වන නිර්මාණයක් ගැන. අපි DuinoMag මගින් ඉදිරිපත් කරනු ලබන ලිපි බොහොමයක් ඉදිරිපත් කරනු ලබන්නේ එදිනෙදා …

Arduino Automated Water Tank Monitoring System | නිවසේ ජල ටැංකිය ස්වයංක්‍රියව පාලනය කරමු. Read More »

Arduino + Soil Moisture Senor Irrigation System. ඔබේ වගාවේ ජල සැපයුම ස්වයංක්‍රියව කරවමු.

ආයුබෝවන්! Duino බ්ලොග් අඩවියට ඔයාව සාදරයෙන් පිලිගන්නවා.ඔන්න අදත් අපි අරන් ආවා ඔයාලට ගොඩක්ම වැදගත් විදියේ නිර්මාණයක්.පෙර ලිපි තුලින් ඉදිරිපත් කර ඇති නිර්මාණ වගේම මෙයත් ඔබට ප්‍රායෝගිකව ඔබේ එදිනෙදා ජීවිතයේ ප්‍රයෝජනවත් විදිහට යොදාගන්නට පුළුවන් අඩු වියදමකින් ලොකු වැඩක් ගන්නට පුළුවන් නිර්මාණයක්.ඉතින් අද අපි කතා කරන්න යන්නේ Irrigation System එකක් Arduino යොදා ගෙන සාදා ගන්නා ආකාරය පිලිබදවයි.ඒ …

Arduino + Soil Moisture Senor Irrigation System. ඔබේ වගාවේ ජල සැපයුම ස්වයංක්‍රියව කරවමු. Read More »

මොනවද මේ “ARDUINO” කියන්නේ?

ARDUINO කියන්නේ පහසුවෙන් අපට අවශ්‍යය ආකාරයට වෙනස් කරමින් විවිධ විනෝදාත්මක මෙන්ම ප්‍රයෝජනවත් නිර්මාණයන් සඳහා යොදාගත හැකි දෘඩාංග හා මෘදුකාංග (Hardware / Software ) මුලික කරගනිමින් නිර්මාණය වුනු ඉලෙක්ට්‍රොනික පරිපථයක්. ආලෝකය, උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, පසේ තෙතමනය, වර්ෂාව,සුළඟේ වේගය,වායු ,වැනි තවත් බොහෝ දේ වල දත්තයන් සංරචක (Sensors) යොදාගෙන ආදාන (Analog Inputs) වශයෙන් මෙන්ම, Push Button/Switch මඟින් Digital Inputs දත්තයන් මෙම ඉලෙක්ට්‍රොනික පරිපථයට ලබාදී ඒ අනුව …

මොනවද මේ “ARDUINO” කියන්නේ? Read More »

Arduino සමග Alcohol Detector එකක් හදමු 19.

සුබ දවසක් යාලුවනේ ….. අද මම කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක් සමහර අය නම් මේකට විරුද්ද වෙයි .ඒත් මේක Project එකක් විතරයි . මේ sensor එක  Alcohol Gas Sensor  එකක් .මේකෙන් පුලුවන් Alchol තියෙන පාන වර්ග ඕනෙම දෙයක් අදුර ගන්න .ඒකයි මම කිව්වෙ සමහර අය නම් මේකට විරුද්ද වෙයි කියලා …. මේ එක Sensor එකක් …

Arduino සමග Alcohol Detector එකක් හදමු 19. Read More »

Arduino Promini බෝඩ් එක Arduino UNO බෝඩ් එකකින් Program කරමු 18.

සුභ දවසක් යාලුවෝ හැමෝටම …. අද ඔයාලට කියලා දෙන්න යන්නේ Arduino Promini බෝඩ්  එක Arduino UNO බෝඩ් එකකින් Program කරන්නේ කොහොමද කියන එක … මේක හරිම සරල වැඩක් ….. Step – 01 මුලින්ම  ඔයාගේ  Arduino UNO බෝඩ් එක PC එකට සම්බන්ද කරලා Empty Sketch එකක් Upload  කරන්න .   Step – 02 දැන් පහත  සටහනට අනුව  පරිපථය සකසා …

Arduino Promini බෝඩ් එක Arduino UNO බෝඩ් එකකින් Program කරමු 18. Read More »

Arduino මගින් උෂ්ණත්වය හා ආර්ද්‍රතාව මනිමු 17.

සුබ දවසක් යාලුවනේ …. අද ඔයාලට කියලා දෙන්න යන්නෙ  Arduino භාවිතා කරලා ඩිජිටල් උශ්නත්වමානයක් හා ආර්ද්‍රතාමානයක් හදා ගන්නේ කොහොමද කියලා . ඉතින්  අපි මේ වැඩේට පාවිච්චි කරන්නේ DHT11 කියන ආර්ද්‍රතාව හා උශ්නත්ව සංවේදකයයි. මේ සංවේදකය මගින් ඉලෙක්ට්‍රොනික් Projects සදහා ආර්ද්‍රතාවය හා උශ්නත්ව  පිලිබද දත්ත පහසුවෙන එකතු කර ගත හැකිය. ඒ වගේම දුරස්ථ කාලගුණික මධ්‍යස්ථාන, නිවෙස් වල …

Arduino මගින් උෂ්ණත්වය හා ආර්ද්‍රතාව මනිමු 17. Read More »

Arduino සමග 230v පාලනය කරමු 16.

සුබ දවසක් යාලුවෝ  හැමෝටම …… අද ඔයාලට මම කියල දෙන්න යන්නේ අපේ නිවසේ කරන්ට් එක Arduino එකෙන පාලනය කරන්නේ කොහොමද කියන එක අපේ Arduino බෝඩ් එකෙන් අපිට ලබා ගන්න පුලුවන් වෙන්නෙ වෝල්ට් 5 ක වෝල්ටීයතාවයක් හා මිලිඇම්පියර් 40 ක ධාරාවක් පමණයි . මේ  වෝල්ටීයතාවයෙන්  හා ධාරාවෙන් 230V පාලනය කරන්න නොහැකි බව අපි හොදින්ම දන්නවා. ඉතින් මේ වැඩේට …

Arduino සමග 230v පාලනය කරමු 16. Read More »

Android ෆෝන් එකෙන් Arduino Programming කරමු 15.

සුභ දවසක්  යාලුවනේ  ඔයාලට ..  දැන් ගොඩක් දෙනා ගාව Android ෆෝන් එකක් තියෙනවා. ඉතින් මම අද කියන්න යන්නෙ  Android ෆෝන් එකෙන් Arduino Board එක Program කරන හැටි. ඉතින් මේ වැඩේට Android ෆෝන් එකක් තිබුනට විතරක් මදි. ඒ ෆෝන් එකට OTG Support කරන්නත් ඕනේ.   ඔයාගේ Android ෆෝන් එකට OTG Support කරන්වද කියලා බලා ගන්න නම් මේ App එකෙන් පුලුවන් App එක …

Android ෆෝන් එකෙන් Arduino Programming කරමු 15. Read More »

Arduino සමග Ultrasonic Sensor එක භාවිතා කරමු 14.

  යාලුවනේ සුභ දවසක් ඔයාලට. අද මම කියන්න යන්නේ  Ultrasonic Sensor එක ගැන. ඉතින් මේ Ultrasonic එහෙමත් නැත්නම් Ultrasound කියන්නේ 20,000 Hz ට වඩා වැඩි සංඛයාත වලට.     මේ  Ultrasound මිනිසාගේ කනට ඇහෙන්නේ නෑ . මේ  Ultrasound තාක්ෂණය පාවිච්චි කරලා තමා වවුලා රාත්‍රී කාලයේ දී බාධක මග හැරලා යන්නේ.ඒ වගේම ඩොල්ෆින් මාලුවත් මේ ක්‍රමවේදය …

Arduino සමග Ultrasonic Sensor එක භාවිතා කරමු 14. Read More »

Arduino සමග LCD මොඩියුලය භාවිතා කරමු 13.

සුභ  දවසක් යාලුවනේ …… අද මම කියන්න හදන්නේ Arduino එකත් එක්ක පාවිච්චි කරන්න පුලුවන් තවත් පොඩි ගැජට් එකක් ගැන . Arduino එක්ක භාවිතා කරන්න පුලුවන් මේ LCD Display එකෙන් අකුරු , ඉලක්කම් වගේම Characters ද Display කරන්න පුලුවන් . ඒ වගේම Arduino එක “Serial Communication” නම් පහසුකම හරහා දත්ත  හුවමාරුවෙන් තමා LCD Display එකේ  දත්ත පෙන්වන්නේ පොඩි Project එකක් කරලම බලමු …

Arduino සමග LCD මොඩියුලය භාවිතා කරමු 13. Read More »