Arduino Automated Water Tank Monitoring System | නිවසේ ජල ටැංකිය ස්වයංක්රියව පාලනය කරමු.
ආයුබෝවන්! Duino blog අඩවියට සාදරෙන් පිලිගන්නවා. අපි පසුගිය ලිපියෙන් අපේ වගාවන් වලට ස්වයංක්රියව ජල සම්පාදනය කරගන්න පුළුවන් Automated Irrigation system එකක් නිර්මාණය කර ගන්නා ආකාරය ගැන කතා කලා. අද ලිපියෙනුත් කතාකරන්න යන්නේ ගොඩක් දෙනෙක් කැමැත්තක් දක්වන ඒ වගේම ගොඩක් ප්රයෝජනවත් වන නිර්මාණයක් ගැන. අපි DuinoMag මගින් ඉදිරිපත් කරනු ලබන ලිපි බොහොමයක් ඉදිරිපත් කරනු ලබන්නේ එදිනෙදා …