Welcome to DuinoMag
ආර්ඩුයිනෝ, රොබෝටික්ස්, ඉලෙක්ට්‍රොනික්ස්, පරිගණක භාෂා පිළිබඳව සහ නව නිර්මාණ කරණය,දිනෙන් දින අලුත් වන තාක්ෂණයන් ගැන දැණුම සොයන ඔබ වෙනුවෙන්ම සිංහලෙන් ලියවෙන වෙබ් තක්සලාව.

Basic
ආර්ඩුයිනෝ මුල සිට සරලව ඉගෙන ගන්න .සෙන්සර්,මොඩියුල්,සහ උපාංග භාවිතය ගැන දැනගන්න
IOT
එදිනෙදා නිවසේ භාවිත කරන උපකරණ සහ ක්‍රියාවලින් අන්තර්ජාලය හරහා පහසුවෙන් පාලනය කරන්න
Raspberry Pi
Raspberry Pi යොදාගෙන කල හැකි ප්‍රයෝජනවත් සහ විනෝදාත්මක නිර්මාණ කරන අයුරු ඉගනගන්න
Robo තාක්ශනය
ඔයාගෙම කියල අපූරු රොබෝ කෙනෙක්, රොබෝ කාර් එකක් හදාගන්න මුල සිට ඉගනගන්න
විනෝදාංශ
ආර්ඩුයිනෝ සහ සමඟාමී උපාංග යොදාගෙන කල හැකි විනෝදාත්මක නිර්මාණ ගැන මුල සිට දැනගන්න
ආර්ඩුයිනෝ පාඩම්

Arduino Promini බෝඩ් එක Arduino UNO බෝඩ් එකකින් Program කරමු 18.
සුභ දවසක් යාලුවෝ හැමෝටම …. අද ඔයාලට කියලා දෙන්න යන්නේ Arduino Promini බෝඩ් එක Arduino UNO බෝඩ් එකකින් Program කරන්නේ කොහොමද කියන එක … මේක හරිම සරල වැඩක්

Arduino මගින් උෂ්ණත්වය හා ආර්ද්‍රතාව මනිමු 17.
සුබ දවසක් යාලුවනේ …. අද ඔයාලට කියලා දෙන්න යන්නෙ Arduino භාවිතා කරලා ඩිජිටල් උශ්නත්වමානයක් හා ආර්ද්‍රතාමානයක් හදා ගන්නේ කොහොමද කියලා . ඉතින් අපි මේ වැඩේට

Arduino සමග 230v පාලනය කරමු 16.
සුබ දවසක් යාලුවෝ හැමෝටම …… අද ඔයාලට මම කියල දෙන්න යන්නේ අපේ නිවසේ කරන්ට් එක Arduino එකෙන පාලනය කරන්නේ කොහොමද කියන එක අපේ Arduino බෝඩ් එකෙන් අපිට

Android ෆෝන් එකෙන් Arduino Programming කරමු 15.
සුභ දවසක් යාලුවනේ ඔයාලට .. දැන් ගොඩක් දෙනා ගාව Android ෆෝන් එකක් තියෙනවා. ඉතින් මම අද කියන්න යන්නෙ Android ෆෝන් එකෙන් Arduino Board එක Program කරන හැටි. ඉතින්

Arduino සමග Ultrasonic Sensor එක භාවිතා කරමු 14.
යාලුවනේ සුභ දවසක් ඔයාලට. අද මම කියන්න යන්නේ Ultrasonic Sensor එක ගැන. ඉතින් මේ Ultrasonic එහෙමත් නැත්නම් Ultrasound කියන්නේ 20,000 Hz ට වඩා වැඩි

Arduino සමග LCD මොඩියුලය භාවිතා කරමු 13.
සුභ දවසක් යාලුවනේ …… අද මම කියන්න හදන්නේ Arduino එකත් එක්ක පාවිච්චි කරන්න පුලුවන් තවත් පොඩි ගැජට් එකක් ගැන . Arduino එක්ක භාවිතා කරන්න පුලුවන් මේ

Arduino සමග TV Remote භාවිතා කරමු part-01 12.
සුබ දවසක් යාලුවනේ ….. අද මම කියන්න යන්නේ Arduino සමග TV Remote භාවිතා කරන්නේ කොහොමද කියලා …… එහෙනම් වැඩේ පටන් ගමු … මේ වැඩේට IR Receiver එකක් සහ TV හෝ DVD Player හෝ එවැනි උපකරණයක Remote එකක් අවශය

Arduino සමග Servo motor එකක් භාවිතා කරමු 11.
සුභදවසක් යාලුවනේ ………… අද ඔයාලට කියලා දෙන්න යන්නේ Arduino සමග Servo motor එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා . Servo motor එකක් කියන්නේ සාමන්‍ය මෝටරයක් වගේ එකම

සංගීතයට දැල්වෙන VU meter එකක් හදමු 10.
සුභ දවසක් යාලුවනේ … අපි අද හදන්න යන්නේ සංගීතයට දැල්වෙන VU meter එකක් . බලමු මොනවද ඔනේ කියලා … Arduino එකක් LED 10 ක් Project board එකක් 3.5mm Audio

Arduino සමග LED Bargraph එකක් හදමු 09.
සුභ දවසක් යාලුවනේ …….. අද අපි හදන්න යන්නෙ LED Bargraph එකක් .වැඩේ කරලම බලමු . බලමු බලමු මොනවද ඔනේ කියලා Arduino එකක් LED 10 ක් 220

Arduino සමග Traffic Light එකක් හදමු 08.
සුභ දවසක් යාලුවනේ ……… අදත් ආවා පොඩි Project එකක් අරගෙන .අද අපි හදන්න යන්නේ Traffic Light System එකක් … බලමු මොනවද ඕනේ කියලා Arduino Board එකක් RED

Serial Monitor මගින් දත්ත කියවමු 07.
සුබදවසක් යාලුවනේ …. අද මම කියන්න යන්නේ Arduino එකට අපි ලබා දෙන දත්තයක් පරිගණකය මගින් කියව ගන්නේ කොහොමද කියලා බලමු මේ වැඩේට මොනවද ඔනේ කියලා


උසස් තත්වයේ උපාංග,සාධාරණ මිල ගණන්
Duino.lk තත්වයෙන් උසස් උපාංග ආනයනය කර සාධාරණ මිල ගණන් යටතේ බෙදාහැරිම සහ ඉහල ගුණාත්මක භාවයෙන් යුතු සේවාවක් ලබාදීම අපගේ කාර්යයයි.
ඇණවුම් සඳහා ගෙවිය හැකි විවිධ ක්‍රම
Duino.lk වෙතින් ඔබට ඔබ කරන මිලදී ගැනීම් සඳහා Card Payment, Bank Transfer, Bank Deposit, Ezcash, Mcash වැනි ඔබට පහසු ක්‍රමයක් මඟින් ගෙවීමේ හැකියාව සකසා දී ඇත.
දින 1-2ක් තුල නිවසටම
Duino.lk වන අප ඔබ මිලදී ගන්නා උපාංග 5 වසරක විශ්වාසය සුරකිමින් ආරක්ෂිතව දින 1-2ක් තුල ඔබේ නිවසටම ලැබීමට සලස්වනු ලැබේ.

Download Our Mobile App
ඔබට අවශ්‍යය උපාංග පහසුවෙන් සහ ඉක්මනින් තෝරාගෙන ඇණවුම් කර ඔබේ නිවසටම දින 1-2 ක් තුල ගෙන්වාගන්න. ඔබේ ඇණවුම පිළිබඳව සහ එකතුවන අලුත්ම උපාංග පිළිබඳව නොටිෆිකේෂන් ගෙන්වාගන්න Duino Electronics App එක අදම ඔබේ ස්මාර්ට් දුරකථනය තුල ස්ථාපනය කරගන්න.
