Welcome to DuinoMag
ආර්ඩුයිනෝ, රොබෝටික්ස්, ඉලෙක්ට්‍රොනික්ස්, පරිගණක භාෂා පිළිබඳව සහ නව නිර්මාණ කරණය,දිනෙන් දින අලුත් වන තාක්ෂණයන් ගැන දැණුම සොයන ඔබ වෙනුවෙන්ම සිංහලෙන් ලියවෙන වෙබ් තක්සලාව.

Basic
ආර්ඩුයිනෝ මුල සිට සරලව ඉගෙන ගන්න .සෙන්සර්,මොඩියුල්,සහ උපාංග භාවිතය ගැන දැනගන්න
IOT
එදිනෙදා නිවසේ භාවිත කරන උපකරණ සහ ක්‍රියාවලින් අන්තර්ජාලය හරහා පහසුවෙන් පාලනය කරන්න
Raspberry Pi
Raspberry Pi යොදාගෙන කල හැකි ප්‍රයෝජනවත් සහ විනෝදාත්මක නිර්මාණ කරන අයුරු ඉගනගන්න
Robo තාක්ශනය
ඔයාගෙම කියල අපූරු රොබෝ කෙනෙක්, රොබෝ කාර් එකක් හදාගන්න මුල සිට ඉගනගන්න
විනෝදාංශ
ආර්ඩුයිනෝ සහ සමඟාමී උපාංග යොදාගෙන කල හැකි විනෝදාත්මක නිර්මාණ ගැන මුල සිට දැනගන්න
ආර්ඩුයිනෝ පාඩම්

Serial Monitor මගින් දත්ත කියවමු 07.
සුබදවසක් යාලුවනේ …. අද මම කියන්න යන්නේ Arduino එකට අපි ලබා දෙන දත්තයක් පරිගණකය මගින් කියව ගන්නේ කොහොමද කියලා බලමු මේ වැඩේට මොනවද ඔනේ කියලා

Arduino සමග LED Flasher එකක් හදමු 06.
සුභ දවසක් යාලුවනේ ………… අද මම කියන්න යන්නේ Arduino භාවිතා කරලා LED Flasher එකක් හදන්නේ කොහොමද කියලා …… බලමු මොනවද ඕනේ කියලා Arduino Board එකක් Project Board

Arduino සමග Push Button එකක් භාවිතා කරමු 05.
සුභ දවසක් යාලුවනේ ………… අද මම කියන්න යන්නේ Arduino භාවිතා කර Push Button එකකින් LED එකක් දල්වන්නේ කොහොමද කියලා බලමු මොනවද ඕනේ කියලා Arduino UNO 1 එකක්

Arduino එකකින් LED ගිනි මැලයක් හදමු 04.
සුබ දවසක් යාලුවනේ……අද මම කියන්න යන්නෙ Arduino එකකින් LED ගිනි මැලයක් හදා ගන්නෙ කොහොමද කියලා බලමු මොනවද ඕනේ කියලා Arduino Board -1 Project Board(Breadboard

Arduino සමග Knight Rider circuit එකක් හදමු 03.
සුබ දවසක් යාලුවනේ…… ඔන්න අද ඔයාලට කියලා දෙන්න යන්නේ අපි කලින් කරපු Project එකේ වැඩි දියුණු Project. බලමු මොනවද ඕනේ කියලා Arduino එකක් Project board එකක් 220 Ohms

Arduino සමග LED එකක් Blink කරමු 02.
සුබ දවසක් යාලුවනේ…… අද අපි කරන්න යන්නේ පොඩි Project 1.මොකද ලොකු ලොකු Project වලට යන්න කලින් පොඩි එකකින්ම පටන් ගන්න එක ඇගට හොදයි . හරි අද හදන්න යන්නේ

Arduino ගැන දැනගනිමු 01.
ආඩුඊනෝ යනු විවිධ සංවේදක මගින් ලබාදෙන තොරතුරු සංවේදනය කරගනිමින් භෞතික පරිසරයේ වෙනස්වීම් හදුනාගැනීමට හා විවිධ උපකරණ ක්‍රියාත්මක කිරීමට යොදා ගත හැකි උපකරණයකි. එමෙන්ම මෙහි විශේෂත්වය

Arduino පාඩම 15 – I2C ප්‍රොටොකෝලය
මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ I2C protocol එක ගැන කතා කරන්නයි. Arduino කරන ගොඩක් අය දැන හෝ නොදැන මේ Protocol එක use කරනවා ඇති මේවෙනකොටත්. මේලිපිය මම protocol එකක් ගැන කතාකරන පලවෙනි අවස්ථාව නිසා අපි මුලින්ම බලමුමොකක්ද මේ protocol කියන්නේ කියලා. මොකක්ද protocol කියන්නේ ? protocol කියන්නෙ නීති පද්ධතියකට. උදාහරණකින් පැහැදිලි කලොත් මෙහෙමයි. A හා B කියලා ඒ දෙක අතර

Arduino පාඩම 14 – පින් 3 කින් පින් 8 ක වැඩ.
ගොඩ කාලෙකට පස්සේ තමයි arduino ගැන post එකක් ලියන්න පුලුවන් උනේ. මේ පාර පාඩමෙන් මම කතා කරන්න යන්නේ decoders ගැන. Decoders කියන්නේ මොකක්ද ? decoders

Arduino පාඩම 13 – Code කරන්නේ නැතුව Arduino PC App හදන හැටි.
මම මේ පාර article එකෙන් කතා කරන්න යන්නේ Arduino එක PC එකත් එක්ක සම්බන්ධ කරන program එකක් හදා ගන්න හැටි ගැන. මීට කලින් පාඩමක මම

Arduino පාඩම 12 – EEPROM එකේ Data save කරන්නේ මෙහෙමයි.
අපිට Arduino එක්ක වැඩ කරන කොට සමහර දේවල් save කරගන්න උවමනා වෙනවා. Arduino එකට power එක දීලා තියෙන වෙලාවට විතරක් data එක save කරගෙන තියාගන්න

Arduino පාඩම 11 – 7 Segment Display භාවිතය.
මම මේ පාර පාඩමෙන් කියලා දෙන්නේ SSD එහෙමත් නැත්නම් 7 Segment Display (සප්ත කන්ඩ දර්ශක) Arduino එකත් එක්ක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැනයි. SSD


උසස් තත්වයේ උපාංග,සාධාරණ මිල ගණන්
Duino.lk තත්වයෙන් උසස් උපාංග ආනයනය කර සාධාරණ මිල ගණන් යටතේ බෙදාහැරිම සහ ඉහල ගුණාත්මක භාවයෙන් යුතු සේවාවක් ලබාදීම අපගේ කාර්යයයි.
ඇණවුම් සඳහා ගෙවිය හැකි විවිධ ක්‍රම
Duino.lk වෙතින් ඔබට ඔබ කරන මිලදී ගැනීම් සඳහා Card Payment, Bank Transfer, Bank Deposit, Ezcash, Mcash වැනි ඔබට පහසු ක්‍රමයක් මඟින් ගෙවීමේ හැකියාව සකසා දී ඇත.
දින 1-2ක් තුල නිවසටම
Duino.lk වන අප ඔබ මිලදී ගන්නා උපාංග 5 වසරක විශ්වාසය සුරකිමින් ආරක්ෂිතව දින 1-2ක් තුල ඔබේ නිවසටම ලැබීමට සලස්වනු ලැබේ.

Download Our Mobile App
ඔබට අවශ්‍යය උපාංග පහසුවෙන් සහ ඉක්මනින් තෝරාගෙන ඇණවුම් කර ඔබේ නිවසටම දින 1-2 ක් තුල ගෙන්වාගන්න. ඔබේ ඇණවුම පිළිබඳව සහ එකතුවන අලුත්ම උපාංග පිළිබඳව නොටිෆිකේෂන් ගෙන්වාගන්න Duino Electronics App එක අදම ඔබේ ස්මාර්ට් දුරකථනය තුල ස්ථාපනය කරගන්න.
