Arduino පාඩම 8 – Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරමු.
මම අද පාඩමෙන් කියලා දෙන්නේ Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරන ආකාරයයි. මම මෙතනදී C# හෝ VB.net එක්ක සම්බන්ධ කරන හැටි කියලා දුන්නට Arduino එක ඕනෑම programming language එකකින් ලියපු වැඩසටහනක් සමග සම්බන්ධ කරන්න පුලුවන්. Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරනව කිව්වම ප්රධාන කාරණා 2 ක් තියෙනවා, ඒ කියන්නේ …
Arduino පාඩම 8 – Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරමු. Read More »